Colombo Today Local News

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සීගිරිය සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේද විවෘත කර තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

Related posts

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

“චාවාකච්චේරි බෝම්බ මහ ලොකු දෙයක්ද.. මීට පෙරත් බෝම්බ ඕන තරම් හොයාගත්තා” – ලක්ෂ්මන් යාපා

colombotoday

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin