Colombo Today Local News

රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?

රජයට අයත් වාහනයක කොළ අතු පටවාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන්නේ කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු විදේශ රැකිය හා සංචාරක අමාත්‍යංශයට දැනුම් දී ඇත.

අදාළ වාහනය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ලබාගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකට ලබාදී ඇති බවත් සඳහන් වෙයි.

එහිදී මෙම වාහනයෙන් සතුන් සඳහා අවශ්‍ය තණකොළ ප්‍රවාහනය කර ඇති බවටද සමාජ ජාලාවල චෝදනා එල්ල වී ඇත.

අමාත්‍යංශයෙන් මෙම විමසීම කර ඇත්තේ සමාජ ජාලයන්හි ප්‍රචාරය වූ පින්තූරද සමඟිනි

Related posts

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

colombotoday

කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

colombotoday

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරය ගැන මාධ්‍යවේදීන් අසයි.. උත්තර නැතිව කිරිඇල්ල පැන යයි (Video)

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin