Colombo Today Local News

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

කළු ගල් අපනයනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන්නේ දැයි සලකා බලමින් ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.සිය අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ නියමයන් අනුව එය ඉදිරිපත් කර ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

සිමෙන්ති නිෂ්පාදනය ඇතුළු රටේ අවශ්‍යතාවට කළු ගල් ප්‍රමාණවත් ද යන්න ද එහි දී සලකා බැලිය යුතු බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

Related posts

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

colombotoday

මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්

Admin