Colombo Today Local News

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

2025 වසර යනු බිඳ වැටුණු මව්බිම ගොඩනගන වසරක් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ලියනගේ මහත්මිය පවසයි.

රටේ බොහෝ ප්‍රදේශයන්හි කාන්තාවකට යාමට සුදුසු වැසිකිලියක් හෝ සංචාරකයන්ටද භාවිතා සුදුසු භාවිතයට සුදුසු වැසිකිලි නොමැති බවද ඇය පෙන්වා දෙයි.

එය අනුව ඉතා ඉක්මනින් රටේ සෑම කිලෝමීටර් 25න් 25ට නවීන වැසිකිළි පද්ධති නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.ගාල්ල ප්‍රදේශයේදී පැවැති ජන හමුවකදී ඇය මෙම අදහස් පල කළාය.

Related posts

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි.

colombotoday

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday