Colombo Today Local News

වැලිකඩ යැවූ දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහලටම

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට යොමු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබේ.

ඒ ජාතික රෝහලේ දින දෙකක කාලයක් ලබාගන්නා ලද ප්‍රතිකාර වලින් පසුවයි.ජාතික රෝහලෙන් මුදා හැරීමෙන් පසු බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ රැඳවිය යුතු බවටයි.

කෙසේ වෙතත් බන්ධනාගාර රෝහලේ සිටියදී ඔහු සම්බන්ධයෙන් කරන අද විශේෂඥ වෛද්‍ය නිර්දේශයන් මත බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට පසුගිය දහවෙනිදා දුමින්ද සිල්වා ඇතුළත් කරන ලදී.

Related posts

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

අනුරගේ ආණ්ඩුවක් ආ පසු රාජ්‍ය සේවකයන්ට මාලිමා පාක්ෂිකයන්ගෙන් තර්ජනයක්

Admin

ගෝඨාභය ජනපති අපෙක්ෂක කරන්න, වෙන විකල්පයක් නෑ – වයඹ සංඝනායක හිමියෝ හිටපු ජනපතිට කියයි

colombotoday

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

Admin

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

colombotoday