Colombo Today Local News

රිලා ප්‍රශ්නයට බ්‍රොයිලර් නතර කරන්න කිවුවේ විහිළුවට

කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව තමා ප්‍රකාශ කළේ විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තමන් එම ප්‍රකාශය කළේ රිළා, වඳුරු, මොනර මස් ආහාරයට ගත යුතු වන අදහසින් නොවන බවද හෙතෙම පැවසුවේය.විහිළුවට කරන ලද ප්‍රකාශයක් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී රිලා, මොණර උවදුරු පහව යනතුරු කුකුල් මස් නිෂ්පාදනය නවතා දෙන්න බැරි දැයි අමාත්‍යවරයා විමසා සිටියේ සිටියේ සියල්ලම සිනහ ගස්වමිනි.

Related posts

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

වැදි රැහේ ඉතිහාසය වෙනස් කළ හේනානිගල කැකුළිය දියවන්නාව තරණයටත් සූදානම්

colombotoday

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday