Colombo Today Local News

රිලා ප්‍රශ්නයට බ්‍රොයිලර් නතර කරන්න කිවුවේ විහිළුවට

කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව තමා ප්‍රකාශ කළේ විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තමන් එම ප්‍රකාශය කළේ රිළා, වඳුරු, මොනර මස් ආහාරයට ගත යුතු වන අදහසින් නොවන බවද හෙතෙම පැවසුවේය.විහිළුවට කරන ලද ප්‍රකාශයක් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී රිලා, මොණර උවදුරු පහව යනතුරු කුකුල් මස් නිෂ්පාදනය නවතා දෙන්න බැරි දැයි අමාත්‍යවරයා විමසා සිටියේ සිටියේ සියල්ලම සිනහ ගස්වමිනි.

Related posts

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

Admin

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday