Colombo Today Local News

හැටන් අනතුරට හේතුව හෙළිවේ

පසුගියදා හැටන් ප්‍රදේශයේ සිදු වු පෞද්ගලික බස් රථ අනතුරත් සමග පොලිස් නිලධාරින් මාර්ග නිති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනිමට ආරම්භ කර ඇති මෙහෙයුමත් සමග හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කර කෙටි සහ දුර සේවා බස් රථ රියදුරන් ආරක්ෂිත ආසන බද පටි පැළද බස් රථ ධාවනය කරන අයුරු දක්නට ලැබින.

Related posts

සහල් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලීමක්

Admin

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday