Colombo Today Local News

ආචාර්ය උපාධිය ගැන කතානායකගේ ප්‍රතිචාරය

තමන් ආචාර්ය උපාධිධාරියෙක් යයි කතානායක අශෝක රන්වල මහතා විසින් හදුන්වාගැනීමට එල්ල වන විවේචනයන් පිළිබඳව ඔහු ප්‍රතිචාර දක්වයි.

ඔහු පවසන්නේ තමන්ට එල්ල වන චෝදනාවට නිසි පිළිතුරු ලබා දීමට සූදානම් බවයි.ඊට නිසි අවස්ථාවක් පැමිණි වහාම තමන් පිළිතුරු දෙන බවද ඔහු කියා සිටියේය.

Related posts

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

හාවාඑළිය ගාඩ් වත්තතේ දී පුද්ගලයෙක් අතුරුදන්

Admin

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

මැයි 28 මහ මැතිවරණය පැවැත්වීමට එකඟ නොවන බව රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday