Colombo Today Local News

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ ඉන්දියාවේ අදානි සමාගම සිය මෙහෙයුම් ආරම්භ කිරීම අතිශය වැදගත් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකකත්වයක් මෙන්ම වරාය අධිකාරියටද කොටසක් ලැබෙන බවත් හෙතෙම කියා සිටී.කොළඹ වරාය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වරායේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

මුඛ ආවරණ ගිනි තබා ෆාමසියකට මුද්‍රා තබයි

colombotoday

මෙන්න! අලුත්ම අබිරහස; “කොටි 70 කගේ නම් ඇතුළත් දුටුතැන අල්ලනු” ඉන්ටර්පෝල් ලැයිස්‌තුව අහෝසි කළේ කවුද?

colombotoday

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday