Colombo Today Local News

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ ඉන්දියාවේ අදානි සමාගම සිය මෙහෙයුම් ආරම්භ කිරීම අතිශය වැදගත් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකකත්වයක් මෙන්ම වරාය අධිකාරියටද කොටසක් ලැබෙන බවත් හෙතෙම කියා සිටී.කොළඹ වරාය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වරායේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

මහින්ද ට්වීටර් හරහා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියයි.. මෛත්‍රීටත් පණිවිඩයක් දෙයි !

colombotoday

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා – ෆොන්සේකා

colombotoday

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

colombotoday

විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday