Colombo Today Local News

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

මාධ්‍යවේදී මනෝජ් අබේදීර මහතා දිනමින කතෘ ධුරයෙන් ඉවත්කර තිබේ.

ඒ සමගම සිළුමින පුවත්පතේ වැඩ බලන කතෘ ලෙස කටයුතු කරන ලද ශිරෝමි අබේසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇත.

11 පස්වරුවේ සිට මෙම තීරණය ක‍්‍රියාත්මක වන බව ලේක්හවුස් ආරංචි මාර්ග කියයි.පුරප්පාඩු කර්තෘ ධුරයන් සඳහා නව පත් කිරීම් සිදු සිදු කර ඇත.

Related posts

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

colombotoday

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday