Colombo Today Local News

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ.

 ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි.

ඒ නිසා දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය.

Related posts

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

colombotoday

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday