Colombo Today Local News

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය පවසනවා.

යාපනය, චුන්නාකම්හි බේකරියකින් මෙම පාන් නිෂ්පාදනය කර අදාළ වෙළදසලට නිකුත් කොට ඇති බවට අනාවරණයවී ඇතැයි මහජන පරීක්ෂක කාර්යාලය සඳහන් කර සිටී.

පාන් රාත්තල මිලදීගත් පාරිභෝගිකයා මෙම පැමිණිල්ල යොමු කර තිබෙනවා.

Related posts

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

ඉන්දන මිල වැඩිකිරීමේ වගකීම ගමන්පිලට. | ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවෙන් නිවේදනයක්.

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

අරගලයට නැවත පණ දෙන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Admin

ලංකාව ගැන බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් – නෙස්බි සාමි

colombotoday