Colombo Today Local News

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 40 හැවිරිදි සැමියෙක් 33 හැවිරිදි බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊයේ (21) රාත්‍රියේදී බිංගිරිය දියකෙලියාව ප්‍රදේශයෙනි.

මෘත ශරීරය බිංගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්දිය පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු බිංගිරිය පොලීසිය සිදුකරයි

Related posts

රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවේ

colombotoday

රාජිත නිදොස්කොට නිදහස්

Admin

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

දුම්රියක් මහරගමදී පීලි පනී

colombotoday

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අල්ලන්න අලුත් උපකරණ

colombotoday