Colombo Today Local NewsColombo Today Sports News

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයින් පහතින්,

01 AVISHKA FERNANDO
02 KUSAL MENDIS
03 KAMINDU MENDIS
04 SADEERA SAMARAWICKRAMA
05 CHARITH ASALANKA (Capt)
06 ANGELO MATHEWS
07 DASUN SHANAKA
08 MAHEESH THEEKSHANA
09 AKILA DHANANJAYA
10 BINURA FERNANDO
11 MATHEESHA PATHIRANA

Related posts

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

“උතුර, නැගෙනහිර බෞද්ධයන්ට අයිති නෑ.. බුදු පිළිම හැදීම නවතනු” – NGO කේලම් අසා ඇමරිකාව ගොරවයි

colombotoday

ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් හදිසියේ පාර්ලිමේන්තුවට

Admin

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday