Colombo Today Sports News

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පැවැත්වීමට නියමිතය.

ඒ තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ය.

එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කරන්නේ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ සුදානමකින් පසුවන බවයි.

Related posts

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

colombotoday

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday