Colombo Today Local News

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රිය අද(10)දින අවලංගු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කරයි.

Related posts

බුද්ධි අංශ බලාත්මක කිරීමට නව ජාතික බුද්ධි පනතක්… කැබිනට්ටුවෙන් අනුමත වෙයි !

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

Admin

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday