Colombo Today Sports News

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය.

සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

colombotoday

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

colombotoday