Colombo Today Local News

නෙළුවේදී වෑන් දෙකක් ගැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ගිය වෑන් රථයක් තවත් වාහනය ගැටීමෙන් සිසු වූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී නෝර්වේ ජාතිකයකු සහ නෙදර්ලන්ත ජාතිකයකු ද තුවාල ලබා ඇත.

ලංකාගම කොලොන්කොටුව ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රිය ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී පසුව පස්සෙන් පස්සට පැමිණ ඇති අතර බියට පත් වූ ප්‍රංශ ජාතික තරුණිය වෑන් රථයෙන් පැන ඇත. එහිදී ඇය බිම වැටී තුවාල ලබා මියගොස් ඇත.

තුවාලකරුවන් නෙළුව රෝහලට ඇතුලත් කර තිබේ.

Related posts

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

ඩොලරය තවත් පහලට

Admin

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday