Colombo Today Local News

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි.

දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද
හෙතෙම සඳහන් කර සිටි.

කතරගම මහා දේවාලයේ මුදල් හා රන් භාණ්ඩ ගැන මෙන්ම කපු මහතුන් සේවයට යොදා ගැනීමේ බලයද බස්නායක නිලමේවරයාට පැවැරෙන බවද හෙතෙම පුවත්පතක් කළ විමසුමේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin