Colombo Today Local News

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරිවලින් ඉවත්වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වී තිබේ.

වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් සඳහන් කරන්නේ, සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත්වී සිටින බවයි.

ඒ අනුව ඔවුන් පෙරේදා සිට සවස 4න් පසු විකිරණ ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටී.

මේ හේතුවෙන් දුර බැහැර සිට දින වෙන්කරවාගෙන විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ටද ආපහු හැරීයාමට සිදුවී තිබේ.

Related posts

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday

යාපනය උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්.

Admin

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday