Colombo Today Local News

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ව පාර්ලිමේන්තුවට ආරාධනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතා ට එහිදී මන්ත්‍රීවරු 225ම හමුවිය හැකි බවත් මෙරට ක්‍රිකට් ගැටලුව ගැන ඔහුව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු පැවසීය.

“අපි ඔහුව දැනුවත් කළ යුතුයි පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන්. නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි…”

Related posts

නුවරඑළිය කන්තෝරුව ලියුම් බෙදන්නයි මුද්දර බෙදන්නයි විතරයි

Admin

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday

විමලවීර දිසානායකත් තීරණයක් ගනී….

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

වැලිමඩ නගරයේ උණුසුම් තත්වයක්.. බදුල්ල-නුවරඑළිය මාර්ගය අවහිරයි (Video)

colombotoday

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

Admin