Colombo Today Local News

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

ඊයේ (09)දින මරදානේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් විසි දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

සබරගමු සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්‍ය ඒකකයේ ඇති වී තිබෙන ගැටලු විසඳනු යනුවෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

Related posts

ජුලි 21 සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරෙන පිරවුම්හල් මෙන්න

colombotoday

මැතිවරණ පෝළිමක්

Admin

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

colombotoday

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday