Colombo Today Local News

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක පසුගියදා හටගත් ගින්නෙන් තුවාල ලැබූ තරුණියක් මියගොස් තිබේ.

ගින්නනට හසුව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ වටවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියකි.

පසුගිය 27 වනදා පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

Related posts

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඖෂධ වංචාවේ ලොක්කා අංගොඩට.කෙහෙළියත් පූර්ණ අංග-විලකල වෙන්න ආසන්නයි

Admin

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

සීනි කිලෝ දෙකක් ගන්න රුපියල් දාහක බඩු ගන්න වෙයි.. සතොසෙන් අරුම පුදුම කොන්දේසියක්

colombotoday

දක්ෂිණ අධිවේගයේ ආදායම් වාර්තාවක් !

colombotoday