Colombo Today Local News

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එසේම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙතෙක් ඉදිරිපත් ව නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳ්වහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 9 වැනිදා රැස්වීමට නියමිතය.

වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනට සේවා දිගු 4ක් ලබාදී ඇත.

Related posts

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

ජනපති තනියෙන් දුම්රියක ‘හිටං’ ගිය හැටි

colombotoday

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට ගාස්තු රහිත දුරකතන සේවාවක්

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin