Colombo Today Local News

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි බිරිඳ සහ 54 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි.

Related posts

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

colombotoday

විමල් වීරවංශට නොතීසි

Admin

නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට | වැඩිම පිරිස ඇඹිලිපිටියෙන්..

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

තොග වශයෙන් කේරළ ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අල්ලයි

colombotoday