Colombo Today Local News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ.

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

“අස්ගිරි නාහිමිට, දඹලු විහාරයට බලපෑම් කිරීම වැරදියි“ – SB අගමැතිට, අකිලට එරෙහිව කට අරී

colombotoday

පූටින් මෙන් නිර්භීත, ලී ක්වාන් යූ මෙන් දූරදර්ශී, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී ලක් ඉතිහාසයේ විශිෂ්ඨතම ජනාධිපති අපේක්ෂකයා සූදානම්

colombotoday

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday

පොලිස්පතිට පුද්ගලික මාධ්‍ය තිත්ත වෙයි.. පොලිස්පති අහලකටවත් මින් පසු ගෙන්වා නොගනී

colombotoday