World

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ.

එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ වාර්තා වූ එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සඳහන් වී ඇත.

එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

නමුත් ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

Related posts

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

මුස්ලිම්වරුන් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත. එය සිවිල් යුද්ධයකට තුඩු දිය හැකියි. – බොලිවුඩ් නලු නසීරුදීන් ෂාගෙන් දරුණු ප්‍රකාශයක්.

colombotoday

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

colombotoday