Colombo Today Local NewsHot News

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

“බඩගින්නට කදුළු බොන උතුරේ සිංහලයෝ” ColomboToday.com ගෙන එන සම්පුර්ණ වැඩ සටහන…

Bogaswewa_full

පසුගිය 15 වනදා මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා වවුනියාව, බෝගස්වැව සිංහල ගම්මානයේ සංචාරයක යෙදුනා.
එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා..

මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…

විශේෂ ස්තුතිය බොදු බල සේනා සංවිධානයට සහ එහි මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ බොදු බල සේනා මාධ්‍ය අංශයට…

[mom_video type=”youtube” id=”7kV5komcr30″]

[mom_video type=”youtube” id=”m04nyY6Kv8U”]

[mom_video type=”youtube” id=”oaw5QJX3VJ8″]

[mom_video type=”youtube” id=”Hf9it_W1Pno”]

Related posts

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin