World

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නැගෙනහිර රුසියාවේ Vladivostok නගරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට වෙඩි නොවදින දුම්රියකින් යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

එක රැයකින් කිම් ජොන් උන් දැනටමත් රුසියානු භූමියට පැමිණ ඇති බවද දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

රුසියානු ආර්ථික සමුළුව අවසන් වීමෙන් පසු ඉදිරි දිනවලදී නායකයන් දෙදෙනා අතර හමුව සිදුවනු ඇති බව ක්‍රෙම්ලිනය විසින් තහවුරු කර තිබේ.

උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

ඇමරිකානු යුද කඳවුර ඉවත්කර ගනු.. අපේ රටින් යනු.. ජපන් වැසියෝ විරෝධයේ

colombotoday

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday