Colombo Today Local News

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

යුද සමයේ LTTE විසින් වළ දමා දමා ඇති බවට සැකකරන රත්‍රං මුදල් හා ආයුධ සෙවූ බව කියන සැකකරුවන් 4 දෙනෙකු කිලිනොච්චිය කණකපුරම් ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශීය රටක නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අවුරුදු 30ත් 58ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මාදම්පේ, මහනුවර, නාත්තන්ඩිය හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කිලිනොච්චිය පොලිසියට භාරදී තිබේ.

Related posts

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

කොළඹ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

colombotoday

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

colombotoday

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday