Colombo Today Local News

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18වනදා සිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අදාළ දුම්රිය මාර්ගය නැවත විවෘත කෙරෙන්නේ ලබන 21වනදා උදෑසන 04ටයි.

මෙම කාලසීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය සිදු නොවේ.

Related posts

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

colombotoday

හිටපු අගමැති මහින්දගෙන් නව අගමැති රනිල්ට සුබ පැතුම්

colombotoday

සොරකම් කල ධනය සියල්ල යලි ගේනවා

Admin

ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල් මිල පාලනයට ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථකයි – ජාතික විගණන කාර්යාලය

colombotoday

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් සියල්ල අක්‍රීයයි.. රවීගේ එක විතරක් වැඩ !

colombotoday

මංගල සමරවීර මෙවර මැතිවරණයෙන් ඉවත් වෙයි. ඡන්ද නාමලේඛනයේ තම තිබුනට ඡන්දය එපා කියයි.

colombotoday