Colombo Today Local News

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දැල්වූ මල් වෙඩිල්ලක් පයාගල පොලිසිය ජිප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව ඇත.

මෙම රැස්වීම ඊයේ (30) සවස කලුතර බස් නැවතුම් පොළේ දී පැවති අතර පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ආරක්ෂාවට ගොස් සිටියදී එම ජීප් රථයට මෙම හානිය සිදුවී ඇති සිදුවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කිසිවකු විසින් දැමු මෙම මල් වෙඩිල්ල පොලිස් ජිප් රථය තුළට ඇතුළු වී එය පිපිරීමෙන් එහි වීදුරු වලට මෙම හානිය සිදුව ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

colombotoday

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

Admin

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin