Colombo Today Local News

බලපත්‍ර නොමැති හොර සංචාරක සේවා සපයන්නන් සොයා මෙහෙයුම්

සංචාරක සේවා සැපයීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිකුත් කරන බලපත්‍රය නොමැතිව සංචාරකයන්ට සේවා සපයන පුද්ගලයන් හදුනාගැනීමේ වැටලීම් ආරම්භ කර ඇති බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සීගිරිය සංචාරක කළාපයේ සංචාකරයන් සේවා සපයන පුද්ගලගයන් පරීක්‍ෂා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද එම අධිකාරිය කියයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය නොමැති ඇතැම් පුද්ගලයන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස මෙන්ම සංචාරකයන්ට සෙසු සේවා සැපයීමෙන් ගැටලු මතුවී ඇති බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී

colombotoday

ගංජා ග්‍රෑම් 110ක් සහ අයිස් ග්‍රෑම් 120 සමග චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට

colombotoday