Colombo Today Local News

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද(21) පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

colombotoday

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday

මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ සාක්ෂි විමසීම අවසන්

colombotoday

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday