Colombo Today Local News

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

තණමල්විල – බලහරුව, ගැමුණු පුර ප්‍රදේශයේ ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරන වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු පහලොවක පමණ වන අලියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මේ වනවිටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

Related posts

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday