Colombo Today Local News

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

වස්කඩුව මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු මුදාගත් බව පොලීසිය පවසයි.

ඔවුන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

වස්කඩුවේ පදිංචි 34 හැවිරිදි අතුරුදන් ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related posts

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday