Colombo Today Local News

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද(08) පැවැත්වෙයි.

ඒ, අද පෙරවරු 11.00 ට විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී ය.

එහිදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

මේ අතර, දැනට සංවාදයට තුඩු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග මේ සතියේ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

ගාල්ලෙන් මන්ත්‍රී ආසනයක් අඩුවෙයි. බදුල්ලට වැඩි වෙයි.

colombotoday

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

colombotoday

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday

තවත් ඇමතිවරු පහක් දොට්ට

Admin

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday