Colombo Today Local News

අධික වේගයෙන් ආ බසයක් බෝක්කුවක් අස්සෙ නවතී

මිරිස්වත්ත – වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල, මහවල බෝක්කුව අසලින් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

හංවැල්ලේ සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබූ අංගොඩ ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර මගීන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇත.

අනතුරින් පසුව බස් රථය තුල සිටි මගීන් ඉනිමක ආධාරයෙන් පිටතට ගෙන ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් මගීන් සදහන් කර සිටින්නේ, බස් රථය අධික වේගයෙන් පැමිණි බවය.

කිරිඳිවැල පොලීසිය අනතුර පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.

Related posts

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

colombotoday

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

colombotoday