පාසල් ළමුන් ප්රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමය පවසයි.
ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බව එහි සභාපති මල්ශ්රී ද සිල්වා මහතා සඳහන් කරයි.