Colombo Today Local News

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පවසයි.

රග්බි පරිපාලනය විසුරුවාහැර කමිටුවක් පත්කිරීමෙන් තමන් වසර 30 කට අධික කාලයක් රග්බි පරිපාලනයේ ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයට විශාල කැළලක් වූ බව ද ඉල්ලියාස් මහතා ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව පවත්වාගෙන යන නඩුව තව දුරටත් පවත්වාගෙන යන බව ද සඳහන් කරයි.

Related posts

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරූ අයෙක් කල්කුඩා වෙරළේදී අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

ඇමති කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ කොහොමද?

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

ගෑස් කමිටුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday