Colombo Today Local News

පාසල් තෙවන පාසල් වාරය අදින් අවසන්..

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2022 තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

2023 පළමු පාසල් වාරය ලබන 27 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ලබන 05 වැනිදා සිට 16 වැනිදා දක්වා පාසල් සිසුන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබා දෙන බව අමාත්‍යාංශය සදහන් කරයි.

Related posts

සයිටම් තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍යවරු, රටටම දැනෙන දැඩි තීරණයක් ගනී !!

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

තවත් මන්ත්‍රීන් 40කට සැප වාහන.. මාසිකව ලක්ෂ 2ක දීමනාවක් ලබාදීමටත් අනුමතයි

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday