Colombo Today Local News

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ දේශබන්දු කරූ ජයසූරිය මහතාට අද (03)දින දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමෙයි.

ඒ, ජනාධිපති මන්දිරයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිරිනමන මෙම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට පිදෙන ඉහළම ජාතික සම්මානය වේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ, දේශපාලඥයෙකු හා සමාජ සේවකයෙකු ලෙස කරූ ජයසූරිය මහතා කළ විශිෂ්ට සේවාව අගයමින් ඔහුට මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි.

Related posts

මාලිමාකාරයෝ සතොසට යන්නේ ෆේස්මාස්ක් දාගෙන

Admin

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday