Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට වැසි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකිය.

Related posts

ඕමල්පේ සෝභිත හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

colombotoday

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

colombotoday

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

නොදන්න දෙයියන්ට වඩා දන්නා මහසෝණා හොදයි, මීලග ජනාධිපති වීමට රනිල්ට නියත විවරණ දෙනවා – තීනියාවල පාලිත හිමි

colombotoday

ජීවත් වී පලක් නෑයි කියා එක්නැලිගොඩගේ බිරිය ඇතුළු පිරිසක් මුහුදට පනී.. ත්‍රිකුණාමලයේ කළබගෑනියක්

colombotoday