Colombo Today Local News

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ ජනතාවට සහය වීම සඳහා, ශ්‍රී ලංකාව වෙත හදිසි අවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන යනාදිය සඳහා තවත් යුවාන් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට චීනය තීරණය කර තිබේ.

ඒ අනුව චීනයෙන් ලබා දෙන මුළු හදිසි ප්‍රදානය යුවාන් මිලියන 500 දක්වා වැඩි කර තිබෙන බව සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් මේ බව සඳහන් කර ඇත.

Related posts

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

colombotoday

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday