Colombo Today Local News

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය වන “ https://disastermin.gov.lk” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ‍ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) හර්ෂ විතානාරච්චි යන මහත්වරු එක්ව සිටිය.

Related posts

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි

colombotoday

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබද අලුත් ඇමතිකමට චම්පික – ෆොන්සේකා ද්වන්ධ සටනක !

colombotoday

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday