Colombo Today Local News

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි, උපදෙස් දී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි.

එම තත්ත්වය සැළකිල්ලට ගෙන යළි ණය අය කරගැනීම සඳහා සුදුසු සහන ලබා දෙන්නැයි, සියලු බැංකු වෙත උපදෙස් දී ඇතැයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

colombotoday

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් – ජනපති කියයි.

colombotoday

විවාහ පොරොන්දු දී ලක්ෂ 23කට විද්ද FM නිවේදකයා අවුරුද්දක් හිරේ

colombotoday