Colombo Today Local News

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

අද (28) සිට පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

ඒ අනුව අද(28) සිට ලබන 30 වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මේ අතර සියළු ආගමික ස්ථාන සඳහා මාස 3ක් ඇතුලත කිලෝ වොට් 5ක සූර්ය පැනලයක් නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙම සූර්ය පැනල ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

colombotoday

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් කෝටි 100ක අල්ලස් දීලා..

colombotoday