Colombo Today Local News

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

gotabhaya 262යුද්ධය පැවති කාල සීමාවේදී ,රට අත්හැර යෑමට බොහෝ දෙනෙකු කටයුතු කලද බෞද්ධ භික්ෂුව සෑම අවස්ථාවකදීම රටත් ජනතාවත් හැර නොගිය බවත් රටේ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීමට උන්වහන්සේලාට සම්පූර්ණ අයිතිය ඇති බව ,හිටපු ආරක්ෂක ලේකම් ,ගෝඨාබය රාජපක්ෂ පවසයි. ඔහු මේ බව කියා සිටියේ , කොට්ටාව ,හෝකන්දර දක්ශිණාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

එදා රණවිරුවන්ට ශක්තියක් වූයේ භික්ෂූන් වහන්සේලා බවත් එය කිසි දිනක අමතක නොකල යුතු බවද අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා රට ජාතිය වෙනුවෙන් පෙනී සිටිය බවත් උන්වහන්සේලා රට වෙනුවෙන් පෙරට ඒම වැළැක්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවද ගෝඨාබය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.

Related posts

“ගැටුම්වලට හවුල් යැයි රාජිත කී මන්ත්‍රීන් දෙදෙනා හෙළිකරන්න” – ඒකාබද්ධය, ජවිපෙ ඉල්ලයි

colombotoday

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

colombotoday

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday