Colombo Today Local News

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

2023 සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30)දින පැවති විදේශ ගමන් බලපත්‍ර, වීසා හා අනෙකුත් ගාස්තු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

2023 මුල් කාර්තුවේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු මෙහි දී සඳහන් කළේය.

ඇඟිලි සලකුණ ලබා ගැනීමට ප්‍රාදේශීය කාර්යාල 50ක් ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවද ඔහු පවසයි.

මෙමගින් ආගමන විගමන ප්‍රධාන කාර්යාලවල පවතින තදබදය අවම කර ගැනීම අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

Related posts

රනිල්ගේ නිවසට ගිනි තැබීම : තවත් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

මඩ බළකාය හාන්සියි… ඇමරිකා පුරවැසි අහෝසියේ සියළු ලේඛණ ගෝඨා රට හමුවේ පෙන්වයි (Video)

colombotoday

රනිල් සජිත් එක්විය යුතුයි

Admin

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

colombotoday

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

colombotoday